පසුගිය 9 වැනිදා බොරතෙල් බැරලයක් ඩොලර් 119 දක්වා ක්ෂණිකව වැඩි වු නමුත් පසුව යලිත් බොර තෙල් මිල ගණන් ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණියා.
කෙසේ වෙතත් මැදපෙරදිග බලශක්ති මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේ එල්ල වූ දැවැන්ත ප්‍රහාර මාලාව හමුවේ අද යළිත් ලෝක වෙළෙඳ පොළේ ඛනිජතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 10.30 වන විට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.23ක් ලෙස සටහන්ව තිබූ අතර එය සියයට 0.94ක වැඩිවීමක්
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල දැක්වුණේ 112.2 ලෙසයි.
එය සියයට 4.48 වැඩිවීමක්




