බ්‍රිටිෂ් එයාර්වේස් ලන්ඩන් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසෙයි

බ්‍රිටිෂ් එයාර්වේස් ශීත වෙනුවෙන් ලන්ඩනයේ ගැට්වික් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් 23 වැනිදා සිට සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දැනට කොළඹ සිට ලන්ඩන් දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පමණයි.

Share