” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 552ක් සමග තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.