මහගොඩයාය ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුට

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු මිය ගොස් තිබෙනවා.

එම ඉඩමේ හිමිකරු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share