ප්‍රශ්නගත ඉන්දියානු සමාගමටම ගල් අඟුරු හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරයේ දීත් අවස්ථාව ලබාදීමේ උත්සාහයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අනාවරණ කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ටෙන්ඩරයේ ඇතැම් නියමයන්වල වගන්ති පවා මේ වෙනුවෙන් වෙනස්කර ඇති බවයි.




