ප්රදේශ කිහිපයක ප්රදර්ශනාගාර සහ වෙළඳසැල් බිඳ ,දේපළ සොරා ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.