ජාතික පොසොන් සතිය ජුනි මස 26 සිට ජූලි මස 02 වැනිදා දක්වා

අනුරාධපුර අටමස්ථානය , තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් මෙම වසරේ ජාතික පොසොන් සතිය ජුනි මස 26 වැනිදා සිට ජූලි මස 02 වැනිදා දක්වා පැවැත්වීමට ජාතික පොසොන් කමිටුව තීරණය කර තිබෙනවා.

Share