කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික වනවා
ඊයේ පස්වරුවේ කොළඹ පැවති
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 27 වැනි සංවත්සර සැමරුම අමතමින් ජනාධිපතිවරයා මේ සහතිකය ලබා දුන්නා.
ජනාධිපතිවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලශක්ති පරිභෝජනය හැකි පරිදි සීමා කරන ලෙසයි.





