අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කළ තරුණයා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ආණමඩුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පවසනවා
සැකකරු මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සදහන් කළා.

Share