රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය භාර සමාගම කොන්දේසි උල්ලංඝණය කරන බවට චෝදනාවක්

මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මෙරට රෝහල් තුළ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය, ටෙන්ඩර් පටිපාටියකින් බාර දුන් පෞද්ගලික සමාගම අදාළ කොන්දේසි උල්ලංඝණය කරමින් සිටින බව පවසමින් පූරවැසියෝ සංවිධානය විගණන කාර්යාලය වෙත ලිපියක් බාර දෙනු ලැබුවා.

Share