අද උදෑසන පානදුර කොළඹ පරණ පාරේ තිබී ඝාතනය කළ බවට සැකකරෙන අතපය බැඳ දැමූ පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.
මරණකරු පානදුර උතුර ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පැවසුවා.