හපුතලේ දී යතුරු පැදියක් ගිනිගෙන විනාශවෙයි

හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවාගෙන යමින් සිටි යතුරු පැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මේ අතර යාපනය, මරුදනාර්මඩම් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි යතුරු පැදියක් හදිසියේ ගිනි ගැනීමට ලක් වුණා.

Share