කලාපයේ ඇතිව තිබෙන ගැටුම්කාරී වාතාවරණයත් සමඟ කොළඹ සහ මැද පෙරදිග කලාපයේ රටවල් අතර ගුවන් ගමන් අද මධ්‍යම රාත්‍රි 12 දක්වා තවදුරටත් අත්හිටුවා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් ප්රකෝපකාරී පියවරන්ගෙන් වැළකී සිටින ලෙසයි.





