ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති පින්නරායි විජයන් මහතා සහ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අතර හමුවක්, කේරළයේ තිරුවානන්තපුරම් හීදී ඊයේ පැවැත් වුණා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනයක් අනුවයි.

Share