වෙළෙඳ අමාත්යංශය සහ කෘෂිකර්ම අමාත්යංශය අතර මනා සබඳතාවක් නොමැති වීම හේතුවෙන් ආනයනික අර්තාපල්, ලොකු ළුණු සහ පළතුරු සඳහා පනවා ඇති බද්ද සහ නිර්දේශ ක්රියාත්ම කිරිමේ දී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වුණා.