ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනය කෙරේ

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වල සිදුවූ ඉහළයාම්වලට සාපේක්ෂව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් සමාගම ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ නැංවූවා.

ඒ අනුව, රු. 4,250 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 80කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම රු. 1,710 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක වැඩි කළ මිල රු. 32ක්.

Share