චීනය නැවත භාවිතා කළ හැකි පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානයක් සාර්ථකව දියත් කරයි

චීනයේ ගෝබිහි ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නැවත භාවිතා කළ හැකි පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානයක් දියත් කරන්නට චීනය සමත් වුනා.
එය නම් කර අත්තේ ලෝන්ග් මාර්ච් 2F යනුවෙන්.
කෙසේ වෙතත් මෙම යානය අභ්‍යවකාශ කක්ෂයේ කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි හෙළි කර නොමැති බව බවයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කරන්නේ.
මෙම මෙහෙයුම චීනය ප්‍රසිද්ධියට පත් කළ නැවත භාවිතා කළ හැකි පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානයකට අදාළ සිව්වන මෙහෙයුමයි.

Share