කුෂ් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් කටුනායක ගුවන්තොටේදී අල්ලයි

” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 116ක් මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ඔහු සමග එම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු    ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා

Share