78 වන ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව සිදු කෙරුණු සර්ව ආගමික වතාවත්

78 වන ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව හින්දු ආගමික කටයුතු අද පෙරවරුවේ වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී පැවැත්වුණා.
නිදහස් දිනය වෙනුවෙන් මුස්ලිම් ආගමික වතාවත් සිදු කෙරුණේ ජාවත්ත ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී
මේ අතර නිදහස් දිනය වෙනුවෙන් කිතුනු ආගමික කටයුතු බොරැල්ලේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත් වුණා.

Share