මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන්

මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ ගිනි අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බව ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වුණා.

Share