විවිධ දේශපාලන කණ්ඩායම් වැරදි මත නිර්මාණය කරනු ලබන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා

වර්තමාන රජයේ ප්‍රගතිශීලී ගමනට බාධා කිරීම සඳහා දේශපාලන අරමුණු සහිත විවිධ දේශපාලන කණ්ඩායම් විසින් ‘නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය’ පිළිබඳ වැරදි මත නිර්මාණය කරනු ලබන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය – උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධාන කළ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය වැළැක්වීමට නීතිය පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ජනතාව ද එක්විය යුතු බවයි.

Share