පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි

වසර 7කට අධික සේවා කාලයක් හිමි තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරදෙන ලෙසට ඉල්ලමින් පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අද සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

මාරාන්තික උපවාසයේ නියුතු විරෝධතාකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර මේ වන විට එම ස්ථානයේ දෙදෙනෙකු පමණක් උපවාසයේ නියැලී සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.ර්තාකරු සදහන් කළේ.

Share