කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුලු භික්ෂුන් වහන්සේ සිව්නම සහ සෙසු සැකකරුවන් හයදෙනා සම්බන්ධ නඩුව අද කැඳවීමට නියමිතයි.

Share