වැටුප් කප්පාදුවට එරෙහිය සෙවනගල ලංකා සීනි සමාගමේ සේවකයන් වර්ජනයක්

වසරකට අධික කාලයක් වැටුප් කප්පාදු කළ බවට චෝදනා කරමින් සෙවනගල ලංකා සීනි සමාගමේ සේවකයන් අද දෙවැනි දිනටත් වර්ජනයක නිරතව සිටිනවා.

Share