දික්වැල්ල පොලිස් වසමේ කිරිනැලිය කන්ද,රත්මලේ ප්රදේශයේ කළ වැටලීමකදී රිවෝල්වරයක්, ජීව අත් බෝම්බයක් හා T56 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.