වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා කළ විරෝධතාව

වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා මහියංගනය – පොලොන්නරුව ප්‍රධාන මාර්ගය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරතවුණා.

Share