යාපනය – මහනුවර ප්රධාන මාර්ගයේ මරදන්කඩවල ප්රදේශයේදී ජීප් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ විදේශිකයින් යුවලක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.