ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අද ඇමෙරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගියා.
ඊට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළේ ද රන් පවුමක මිල ද රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති අතර අද කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 397,000ක් ලෙසයි.
කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 372,000ක්.





