අනාගතය ඔබයි ඉගෙන ගන්න හෙට දිනන්න ‍යන මැයෙන් බදුල්ලේ දී සම්මන්ත්‍රණයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි වන මුවාවෙන් මේ වනවිට ක්‍රියාත්මක වන්නේ දේශපාලනයක් බව අමාත්‍ය සමන්ත ව්ද්‍යාරත්ත මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කලේ අනාගතය ඔබයි ඉගෙන ගන්න හෙට දිනන්න ‍යන මැයෙන් බදුල්ලේ දී පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් සමගි බලවේගය හම්බන්තොට නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුවා.
මෙහිදී මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමද සිදු කෙරුණා.

Share