මෙරට බහුදින ධීවර යාත්රාවක් තුළ සඟවා තිබූ නීතිවිරෝධීව අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්රෑම් 876 ග්රෑම් 200ක පමණ තොගයක් සමග පුද්ගලයින් 07 දෙනෙකු වෙල්ලමන්කර ධීවර වරායේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.