මේ අතර මහනුවර ෙඑතිහාසික ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක පමණ ආදායමක් අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා
දියවඩන නිලමේවරයා පෙන්වා දෙන්නේ දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් නොලැබුණහොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.
පල්ලෙකැලේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියෙහි පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියා.





