විල්පත්තුවේ ගංජා වගා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ අක්කර දහයකට ආසන්න ගංජා වගා භූමියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් වනජීවී නිලධාරීන් කළ වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

Share