නුවරඑළියට අදත් මල් තුහින

උදෑසන කාලයේ පවතින සීත කාලගුණය හේතුවෙන් අදත් නුවරඑළියේ ස්ථාන කිහිපයකින් මල් තුහින වාර්තා වුණා.
නුවර එළියේ අද උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 7.8ක් ලෙසයි.

Share