විදේශ සහනාධාර සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ අටවැනි සැසිය, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ආපදා සූදානම මෙන්ම, සහන ද්‍රව්‍ය සාධාරණ ලෙස බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරමින්, මධ්‍යගත ආපදා දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කර තිබෙනවා





