ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ලබන 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Share