චීනය සහ රුසියාව අතර සහයෝගීතාවය වැඩි වීම නේටෝවට කනස්සල්ලට කරුණක් වෙයි

චීනය සහ රුසියාව අතර සහයෝගීතාවය වැඩි වීම නේටෝවට කනස්සල්ලට කරුණක් බව ට්‍රාන්ස්-අත්ලාන්තික් සන්ධානයේ ඉහළම අණදෙන නිලධාරී ඇලෙක්සස් ග්‍රින්කෙවිච් පවසනවා.

පසුගිය වසර කිහිපය තුළ, ඒකාබද්ධ මුර සංචාර වැඩි වීමත් සමඟ සමුද්‍රීය ක්ෂේත්‍රයේ මෙන්ම දිගු දුර බෝම්බ හෙලන මුර සංචාර ඒකාබද්ධව පවත්වන ගුවන් ක්ෂේත්‍රයේ ද එය දක්නට ලැබුණු බව නේටෝ ප්‍රධානියා සඳහන් කළා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා ග්‍රීන්ලන්තය අත්පත් කරග නැීමේ මෙවලමක් ලෙස තීරුබදු පැනවීමේ තීරණය හකුලා ගත් අතර, බලය යෙදවීම ප්‍රතික්ෂේප කළ අතර ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති බව පැවසුවා.

Share