ආපදා කළමණාකරනය සදහා නව කැබිනට් අමාත්‍යංශයක් ඇති කළ යුතුයි

ආපදා කළමණාකරනය සදහා නව කැබිනට් අමාත්‍යංශයක් ඇති කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
දිට්වා සුළිකුණාටුවට මුහුණදීමේ සූදානමක් රජයට නොතිබුණේද යන්න විමර්ශනය කිරීම සහ එම විමර්ශනය කිරීම්වලදී හෙළිවන කරුණු සභාවට වාර්තා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින් විපක්ෂනායකවරයා මේ බව පැවසුවා.

Share