රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ විදේශ පාලන කාලය තුළ පවා බුදුදහම ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබූ පසුබිමක වත්මන් පාලකයින්ට ඉන් මිදිය නොහැකි බවයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී





