නන්දන ගුණතිලකගේ දේහය භූමදාන කිරීමට තීරණය කරයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහය මීට පෙර ආදාහනය කිරීමට නියමිතව තිබුණ ද, ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය කළ ඉල්ලීමක් මත දේහය භූමදාන කිරීමට තීරණය කළ බව පවුලේ ඥාතීන් පවසනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

Share