ශ්‍රී ලංකා තානාපතිනි ෂොබිනි ගුණසේකර රුසියානු ජනාධිපතිවරයාට අක්තපත්‍ර පිළිගන්වයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ෂෝබිනි ගුණසේකර මහත්මිය, ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා. ෂෝබිනි ගුණසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වසර 27 කට අධික පළපුරුද්දක් ඇති වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.

Share