සිසුවියට අතවර කළ 3ක් ඇතුළට

ගිනිගත්හේන, ප්‍රදේශයේ පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියක් අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකෙරුණා.
මෙලෙස අත්අඩංගුවට ගැණුනේ අදාළ සිසුවියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක්.

Share