හලාවත නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන මත් ජාවාරම වහා නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලමින් ප්‍රදේශවාසීන් සංවිධාන කළ නිහඬ විරෝධතාවක් හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරු ඔය ශාන්ත ජූඩ් දේවස්ථානය ඉදිරිපිට පැවැත්වුණා.