‘Rebuilding Sri Lanka’ පශ්චාත් ආපදා ඇගයීම් සඳහා වු මෙහෙයුම් කමිටුව ඊයේ රැස්වෙයි

‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමඟාමීව පශ්චාත් ආපදා ඇගයීම් සඳහා වු මෙහෙයුම් කමිටුව ඊයේ රැස්වුණා
මෙහිදී නිවාස සහ ජනාකීර්ණ ප්‍රදේශ ,සෞඛ්‍යය ,කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, ඇතුලු වැදගත් අංශ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිදු වූ හානිය පිළිබඳ සවිස්තරාත්මක පශ්චාත් ආපදා අවශ්‍යතා වාර්තාවක් සකස් කිරීම ට කමිටුවේ එකඟතාවය හිමි වුණා

Share