ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කිරිමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා හා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කිරිමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ප්‍රදර්ශණය
මූලික සාකච්ඡාව , හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ පැවැත්වුණා





