රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 6 වැනිදා

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් පනත යටතේ ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වැනිදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියෝග කළා.

Share