ග්‍රීන්ලන්තය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පුලුල් සාකච්ඡාවකට අවතීර්ණ වන ලෙස ලිතුවේනියානු අගමැති පවසයි

මේ අතර ග්‍රීන්ලන්තය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පුලුල් සාකච්ඡාවකට අවතීර්ණ වන ලෙස ලිතුවේනියානු අගමැති ඉන්ගා රූජෙනීයිනේ ජනමාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් සඳහා ලිතුවේනියාවේ සහයෝගය යළි අවධාරණය කළ අගමැතිනිය ජනවාරි අවසානයේ ජර්මනියට යාමට සැලසුම් කරන බවත්, එහිදී සාකච්ඡාවලට ග්‍රීන්ලන්තයේ තත්වය ඇතුළත් වන බවත් සඳහන් කළා.

Share