වෙනිසියුලානු විපක්ෂ නායක මචාඩෝ ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ හමුවෙයි

වෙනිසියුලානු විපක්ෂ නායක මරියා කොරිනා මචාඩෝ ඊයේ වතිකානයෙ දී ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ හමුවුණා.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මචාඩෝ සඳහන් කළේ, වෙනිසියුලා රජය විසින් රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයට බලපෑම් කරන ලෙස තමන් පාප් වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි.

Share