83 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි බෙවර්ලි හිල්ටන් හිදී ඊයේ පැවැත්වුණා.
එහිදී වෘතාන්ත අංශයේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය හම්නත් වෙත හිමි වුණා.
වන් බැටල් ආෆ්ටර් අනදර් (One Battle After Another) හොඳම සංගීතමය හෝ විකට චිත්‍රපටයයි.
හොඳම සජීවිකරණ චිත්‍රපටය සඳහා කේ පොප් ඩීමන් හන්ටර්ස් (KPop Demon Hunters) සම්මාන හිමිකරගත්තා.
වෘතාත්තන චිත්‍රපට අංශයේ හොඳම නිළිය ලෙස හම්නත් (Hamnet) චිත්‍රපටයේ රගපෑ ජෙසී බක්ලේ (Jessie Buckley) සම්මානයට පාත්‍ර වුණා.
එම අංශයේ හොඳම නළුවා සික්‍රට් ඒජන්ට් (The Secret Agent) හි රගපෑ වැග්නර් මෝරා (Wagner Moura).





