අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානය අසළ වන ලැහැබක සිටියදී හමුවූ, රංචුවෙන් මඟහැරුණු වනඅලි පැටවෙකු, ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ සහ අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් එක්ව වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙත මුදාහැරීමට කටයුතු කළා.