කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහර ඊයේ ටී.වී. සුප්‍රීම් පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික, කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළා. කණ්ඩුල හස්තියා පෙරහැරේ සාධතුක කරඩුව වැඩම කරවූවා.
ඓතිහාසික, කැලණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය දැරුවේ ටී.වී. සුප්‍රීම් නාලිකාවයි.

පෙරහැරේ සාධාතුක කරඬුව වැඩමකරවීමේ භාග්‍යය කණ්ඩුල හස්තියාට
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා.

Share